ශ්‍රී ලාංකික කුඩා ව්‍යාපාර සඳහාම හදපු platform එකක්. කේත ලියන්නේ නැතිව වෙබ් අඩවියක් හදාගන්න — ඒ එක්කම order, stock, ගනුදෙනුකරුවෝ සහ ලාභය එකම තැනකින් කළමනාකරණය කරන්න.
මාව එබුවොත් මොකද වෙන්නේ කියලා බලන්න 👆
මේ හැම දෙයක්ම එකම තැනකින්. එකම දේ දෙපාරක් ලියන්න ඕන නෑ.
Template එකක් තෝරලා, section එකක් අදිනවා, අකුරු වෙනස් කරනවා, Publish කරනවා. Developer කෙනෙක් ඕන නෑ.
Website, WhatsApp සහ walk-in order ඔක්කොම එකම ලැයිස්තුවක. ගනුදෙනුකරුගේ විස්තර සහ order ඉතිහාසය ඉබේම save වෙනවා.
Website එකෙන් order එකක් ආවම stock එක ඉබේම අඩු වෙනවා. අඩු වුනාම ඔබට දැනුම් දෙනවා.
කුලී, පඩි, delivery සහ ද්‍රව්‍ය සටහන් කරලා, ඇත්තටම ඉතුරු වෙන්නේ කීයද කියලා බලාගන්න.
Invoice එකක් හදලා එකපාරටම WhatsApp කරන්න. Order තහවුරු කිරීම් සහ delivery update එවන්න.
yourshop.helabiz.lk වගේ ලිපිනයක් ලැබෙනවා. ඔබේම domain එකක් තියෙනවා නම් ඒකත් connect කරන්න පුළුවන්.
මිල ගණන් launch එකට කලින් මෙතන ප්‍රකාශ කරනවා.
Launch වුනාම දැනගන්න අපේ page එක follow කරන්න. පළමු මාසේ ලියාපදිංචි වෙන අයට විශේෂ දීමනාවක් 🎁